Saturday, April 27, 2024

General line - 0115112241

එංගලන්ත පළමු ඉනිම නිමා වෙයි




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය (07) අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 10ක් දැවී ලකුණු 342ක් රැස් කළා.

සිය මංගල ටෙස්ට් තරගයට කි‍්‍රඩා කළ කඩුළු රකින කී‍්‍රකඩ බෙන් ෆෝක්ස් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 75කට කඩුුළු 05ක් බිඳ හෙලුවා. සුරංග ලක්මාල් ලකුණු 73ට කඩුළු 03යි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.