Saturday, April 27, 2024

General line - 0115112241

නව කැළණි පාලමේ ඉදිකිරීම් නිසා කටුනායක අධිවේගී පිවිසුම් මගේ වෙනසක්




නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ වර්තමාන කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට සිට තාවකාලිකව වසා තැබෙනවා.

ඒ සදහා අලූතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය හෙට සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් සදහා විවෘතව තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.