Friday, April 26, 2024

General line - 0115112241

තවත් ඇමතිවරුන් කිහිපදෙනක් දිවුරුම් දෙයි

දිනුක් හේවාවිතාරණ




නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනක් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. 

ඒ අනුව, 

 උදය ගම්මන්පිල බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති  

 එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති

මහින්ද යාපා අබේවර්ධන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය 

සී.බී. රත්නායක - තැපැල් හා විදුලි සංදේශ ඇමැති

ගාමිණි ලොකුගේ කම්කරු හා විදේශ රැකියා නියුක්ති හා ඛණිජ සම්පත් අමාත්‍ය 

ජොන්ස්ටන් ප්‍රනාන්දු - වෙළඳ හා වාණිජ ඇමැති

එස්.එම්.චන්ද්‍රසේන - වැවිලි කර්මාන්ත ඇමැති