Friday, April 26, 2024

General line - 0115112241

අගමැතිගෙන් ජාත්‍යන්තරයට පණිවුඩයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්වය පිළිබඳ ජාත්‍යන්තරය තේරුම් ගත යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු විදෙස් මාධ්‍යවේදිනියක් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්. 


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 11ට පමණ විජේරාමේ පිහිටි නිල නිවසේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.