Saturday, April 27, 2024

General line - 0115112241

අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමේ ඇත්ත නැත්ත මෙන්න

දිනුක් හේවාවිතාරණ




අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරනවා.

හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ අතුරු තහනම් නියෝගයක් පමණක් බවත් එය අවසන් තීන්දුව නොවන බවයි සිට ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙහිදී සදහන් කරන්නේ.