Friday, April 26, 2024

General line - 0115112241

කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් (UPDATE) (VIDEO)

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තු සංකිර්ණයේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) කැඳවා තිබූ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව අද දිනට නියමිත න්‍යාය පත්‍රය සැකසීමේ කටයුතු සභාවට පැවරී තිබෙනවා.

------------------------------

 

කථානායකගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

(14-11-2018 08:48)

 

පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද (14) කැඳවා තිබූ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට අදාළ න්‍යාය පත‍්‍රය සකස් කිරීම ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.