Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවෙනවා- කථානායකවරයා කියයි

සමන්ත කුමාර




කවර තර්ජන, ගර්ජන, බාධාකිරිම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරු ජයසුරිය මහතා පවසා සිටිනවා.

මේ අවස්ථාවේදි මාතෘභුමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියෙන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටින බවද කථානායකතුමන් සඳහන් කර සිටියි.