Monday, December 10, 2018
Hotline - 0770586666

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවෙනවා- කථානායකවරයා කියයි

සමන්ත කුමාර

1155Views



කවර තර්ජන, ගර්ජන, බාධාකිරිම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරු ජයසුරිය මහතා පවසා සිටිනවා.

මේ අවස්ථාවේදි මාතෘභුමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියෙන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටින බවද කථානායකතුමන් සඳහන් කර සිටියි.