Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

සමන්ත කුමාර




ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 301 ක ඉලක්කයක් හඹා යායුතු වනවා.

---------------------------------------------

එංගලන්ත  ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

17-11-2018 08:43

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (17) යි. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 324ක් රැස් කර ගෙන සිටියා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 290ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 336ක්.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 278කින් පමණයි.