Friday, April 26, 2024

General line - 0115112241

ලැබිලා තිබෙන තීන්දුව ජනපතිට ඉතා භයානකයි - හර්ෂ




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට ජනාධිපතිවරයා තවදුරටත් උත්සහ කළ හොත් ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියා.සම්පූර්ණ හඩ පටය පහතින්..