Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා හොද මනුස්සයෙක් - එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂය යළි අවධාරණය කරනවා. 

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියා. මෙහිදි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ජනාධිපතිවරයා "හොද මනුස්සයෙකු" බවයි.

ලබන සතිය ඇතුළත අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නොහැකිවුවහොත් ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.