Saturday, April 27, 2024

General line - 0115112241

මහින්ද සහ පොහොට්ටුවේ නියෝජිතයින් අතර හමුව ඇරඹෙයි

මහේෂ් චතුරංග




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැුස්වීමක් මේවනවිට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.

ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය  කරන මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.