Friday, April 26, 2024

General line - 0115112241

එජාපයේ සත්‍යග‍්‍රහය අවසන් කරයි

ඩිල්ෂාන් මඩවල




ඔක්තෝබර් 26 වනදා සිදු වූ බල පෙරළියෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා යැයි එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කළ සත්‍යග‍්‍රහය මේ වනවිට අවසන් කර තිබෙනවා. මෙම සත්‍යග‍්‍රහය සිදු කෙරුණේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය ආසන්නයේදීයි. '

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සැලකිල්ලට ගෙන සත්‍යග‍්‍රහය අවසන් කළ බව ඊට එක් වූ සිවිල් සංවිධාන පැවසුවා.