Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්ස තරගයේ නවසීලන්ත සංචිතය නම් කරයි




සංචාරක ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මෙම තරගය ලබන 11 වැනිදා පැවැත්වෙන්නේ  ඕක්ලන්ඞ්හිදීයි.

නවසීලන්ත පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ටිම් සවුතියි. මාටින් ගප්ටීල් සහ රොස් ටේලර්ද ඊට ඇතුළත්ව තිබෙනවා.

එක්දින නායක කේන් විලියම්සන් මෙම තරගයේදී විවේක ගන්වා තිබෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකා නවසීලන්ත 3 වන සහ අවසන් එක්දින තරගය ලබන 08 වැනිදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.