Saturday, April 27, 2024

General line - 0115112241

කැන්ගරුවන්ට පිත්ත ඔසවමින් ‘කුසල් මෙන්ඩිස් ‘ වාර්තා පොතට




ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට තේ පානය සඳහා අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 253 ක් මේ වන විට ලබාසිටිනවා.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 157 ක් නොදැවී ලබා සිටින අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාවට ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.

මීට පෙර අසංක ගුරුසිංහ ලකුණු 137ක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ලබා ගෙන තිබුණා.