Monday, March 25, 2019
Hotline - 0770586666

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිධූරය මුසම්මිල්ට

3868Views

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඒ ජේ එම් මුසම්මිල් පත් කර තිබෙනවා.

 ඔහු මීට පෙර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළා. ඒ ජේ එම් මුසම්මිල් කලක් මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.