Saturday, April 27, 2024

General line - 0115112241

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිධූරය මුසම්මිල්ට




මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඒ ජේ එම් මුසම්මිල් පත් කර තිබෙනවා.

 ඔහු මීට පෙර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළා. ඒ ජේ එම් මුසම්මිල් කලක් මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.