Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති හා රජයේ වෛද්‍ය නිලධාරීන් අතර සාකච්ජාවක් අද




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ජාවක් අද (12) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, රාතී‍්‍ර 07ට ජනාධිපති නිල නිවසේදීයි. 

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඉදිරි කටයුතු සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.