Friday, April 26, 2024

General line - 0115112241

ජනපති හා රජයේ වෛද්‍ය සංගමය අතර සාකච්ජා ඇරඹේ

කසුන් කැලුම්




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ජාවක් ජනාධිපති නිල නිවසේදී දැන් පැවැත්වෙනවා. ඒ, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඉදිරි කටයුතු සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලූ සම්බන්ධයෙන්. 

මෙම සාකච්ජාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වුවා.