Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ පිරිසක් එජාපය සමග එක්වන බව ඇමති අකිල කියයි

කසුන් කැලුම්




ඉදිරියේ පැවැත්වෙන  ඕනෑම ජාතික මැතිවරණයකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහව නගර ශාලාවේ පැවැති ජන හමුවක් අමතමින්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංගේබණ්ඩාර ද මෙම ජනහමුව ඇමතුවා.