Saturday, April 27, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සහයත් ගෝඨාභයට

දිල්ශාන් තුෂාර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දක්වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ප‍්‍රකාශ කළා. එම කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන, මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළා. 

මෙම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ද අදහස් දැක්වුවා.