Saturday, April 27, 2024

General line - 0115112241

පළාත් සභා අවුල ලිහන ක‍්‍රමය ගැන මැතිවරණ කොමිසම කරුණු කියයි

සමන්ත කුමාර




පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වීම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සමග අද (17) පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍යවේදින් නැගූ තවත් ප‍්‍රශ්ණයකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.