Saturday, April 27, 2024

General line - 0115112241

උදෑසන සහ රාත්‍රියේ සීතල දේශගුණය තවදුරටත් ?




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී උදෑසන සහ රාති‍්‍ර කාලයේ තරමක ශීත කාලගුණයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල අලූයම් කාලයේදී මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.