Friday, April 26, 2024

General line - 0115112241

දරුවන්ගේ සිතුවිලි ගැන අවබෝධයෙන් දරුවන් ගොඩ නැගිය යුතු අයුරු




මව්පියන් දරුවන් ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේ සිතුවිලි පිළිබදවද අවබෝධයකින් යුතුව බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේ දී මෙම අදහස් පළ කෙරුණා. 

දරුවන් ඉලක්ක කරා යොමුකිරීමේදී මව්පියන් සහ දරුවන් අතර සිතුවිලිවල සමාන බවක් ඇති කර ගැනීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,