Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය මහ මැතිවරණයට දින නියම වෙයි

හර්ෂිකා සංජීවනී




අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්‍ෂා කරන ඉන්දීය මහ මැතිවරණය සදහා අද දින නියම කෙරුණා. ඒ අනුව ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය අපේ‍්‍රල් මස 11 වනදා සිට අදියර 7 කින් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මැයි 19 වනදා දක්වා මැතිවරණය පැවැත්වෙනු ඇති. ඉන්දීය ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර වත්මන් ලෝක් සභාවේ නිල කාලය ජූනි 3 වනදා අවසන්වීමට නියමිතයි.