Saturday, April 27, 2024

General line - 0115112241

රට පුරා උණුසුම් කාලගුණය තවදුරටත්

ඩිල්ෂාන් මඩවල/ සජීත් තිලකරත්න




රට පුරා ප‍්‍රදේශ බොහොමයක තවදුරටත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ පිළිබඳව අදහස් දක්වන එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක දැක්වූ අදහස් පහතින්,

 

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මහජනතාව විමසිලිමත් විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.