Saturday, April 27, 2024

General line - 0115112241

ජාත්‍යන්තර දිනයදා අබුඩාබි හිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් (PHOTOS)




අබුඩාබියේ ජේම්ස් වින්චෙස්ටර් ජාත්‍යන්තර පාසලේ සංවිධානය කරන ලද " 2019 ජාත්‍යන්තර දිනය" වෙනුවෙන් වූ ප්‍රසංගයේදී රටවල් රැසක් අභිබවා යමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. 

මෙහිදී ශ්‍රී ලාංකිකයින් විසින් ප්‍රසංගය සඳහා ඉදිරිපත් කර තිබු කුටිය දේශීය ආහාර වලින් සමන්විතව තිබු අතර එහිදී ලොව අන් රටවල පැමිණ සිටි ජාතිකයින්ගේ සුවිශේෂී අවධානය අත්කර ගැනීමට සමත් විය.