Friday, April 26, 2024

General line - 0115112241

සේනා නිසා වගා හානිවූ ගොවීන්ට වන්දි ලබා දීම ඇරඹෙයි




සේනා දළඹුවන් නිසා වගා හානිවූ ගොවීන්ට වන්දි ප‍්‍රදානය කිරීම අද (15) ආරම්භ වුණා. ඒ, අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන්. වගාවන් සම්පූර්ණයෙන් හානිවූ ගොවීන් 132දෙදෙනෙකුට අද වන්දි ප‍්‍රදානය කෙරුණා.

ඒ, අක්කරයක් සඳහා රුපියල් 40,000ක් බැගින්. කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන්ගේ සහභාගීත්වයෙන් මෙම වන්දි ප‍්‍රදානය සිදු කෙරුණා.