Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රතිත්‍රස්ත පනතට පෙරටුගාමීන් විරුද්ධ වේ




ආණ්ඩුවට එරෙහිව සිදුකරන වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ත‍්‍රස්ත කි‍්‍රයාවන් ලෙසට නම් කිරීමට ප‍්‍රතිත‍්‍රස්ත පනත යටතේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසනවා.

ඊට එරෙහිව ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවා.