Friday, April 26, 2024

General line - 0115112241

නව කැබිනට් තීරණ සියල්ල මෙතැනින්




කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (19) පැවැති අතර එහිදී එළඹුණු නව තීරණ පිළිබඳ සියලු විස්තර පහතින් දැක්වෙයි.

ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග ගෙවීම සඳහා වන නියෝග, ආරක්ෂිත කුඩා පාලම් හඳුන්වාදීම, පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7500ක් බඳවා ගැනීම, රාජ්‍ය වෙසක් උත්සවය, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම, කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ ගමන් මගෙහි විනිමය හුවමාරු කවුළු ක්‍රියාත්මක කිරීම, හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ එන්නත් මිලදී ගැනීම ආදි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවයන්ට පැමිණ අනුමැතිය හිමිව තිබෙනවා.