Friday, April 26, 2024

General line - 0115112241

විදේශයන්ට ඉඩම් විකිණීමට නීති සංශෝධනයක් - ජනිපෙ හෙළිකරයි

ලහිරු කපුගේ/කසුන් කැළුම්




විදේශීය සමාගම්වලට මෙරට ඉඩම් ලබාදීම සදහා ආණ්ඩුව නීති සංශෝධනය කිරීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණ අද ප‍්‍රකාශ කළා.

එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මේ බව අනාවරණ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙරට ඉඩම් විදෙස් සමාගම්වලට විකිණීම සදහා මේ වනවිට අමෙරිකානු වැඩසටහනක්ද කි‍්‍රයාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කළේ.