Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේදී එජාපයට අපේක්ෂකයින් දෙදෙනෙක්




එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයට අපේක්ෂකයින් දෙදෙනෙකු සිටින බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළා.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුවයි.