Saturday, April 27, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ ගොඩගම හා පින්නදූව පිටවීමේ දොරටුව අසල තදබදයක්

කසුන් කැලුම්




දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම හා ගාල්ල පින්නදූව පිටවීමේ දොරටුව ආශ්‍රිතව රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් මාතරට ගමන් කරන වාහනවලට කොක්මාදූව පිටවීමේ දොරටුව භාවිත කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.