Sunday, August 18, 2019
Hotline - 0770586666

ලෝක කුසලාන සංචිතයට ඇමති අර්ජුණගෙන් සුභ පැතුම්

කසුන් කැළුම්/ ලහිරු කපුගේ

4190Views

 

 

 

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා නම් කෙරුණු ශී‍්‍ර ලංකා සංචිතයට සුබාශිංෂණ පළ කරන බව හිටපු කි‍්‍රකට් නායකයෙකු වන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 

අමාත්‍ය අර්ජුන රණතුංග මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කඩවත, දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී ‘ගමේ පන්සල - ගමට සවියක් ’ ප‍්‍රජා සත්කාරක වැඩසටහන සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දක්වමින්.