Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලාන සංචිතයට ඇමති අර්ජුණගෙන් සුභ පැතුම්

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා නම් කෙරුණු ශී‍්‍ර ලංකා සංචිතයට සුබාශිංෂණ පළ කරන බව හිටපු කි‍්‍රකට් නායකයෙකු වන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 

අමාත්‍ය අර්ජුන රණතුංග මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කඩවත, දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී ‘ගමේ පන්සල - ගමට සවියක් ’ ප‍්‍රජා සත්කාරක වැඩසටහන සදහා සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දක්වමින්.