Saturday, April 27, 2024

General line - 0115112241

වාග් ප්‍රහාරවලට සජිත්ගෙන් ප්‍රතිචාර




දුගී ජනයාට උපරිමයෙන් සහන ලබාදෙන යුගයක් නිර්මාණය කිරීමට රටේ ජනතාවගේ ආශිර්වාදය හිමිවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.