Friday, May 24, 2019
Hotline - 0770586666

වාග් ප්‍රහාරවලට සජිත්ගෙන් ප්‍රතිචාර

2238Views

 

 

 

දුගී ජනයාට උපරිමයෙන් සහන ලබාදෙන යුගයක් නිර්මාණය කිරීමට රටේ ජනතාවගේ ආශිර්වාදය හිමිවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.