Saturday, April 27, 2024

General line - 0115112241

පිපිරීම් වලින් 90 කට අධික පිරිසක් මරුට




කොළඹ, මීගමුවේ කටුවපිටිය සහ මඩකළපුවේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 99ක් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා. 

කොළඹ නගරයේ ස්ථාන 04 ක සිදුව ඇති පිපිරීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙක් මිය ගොස් ඇති බව සඳහන්. මිගමුව කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙක් මියගොස් ඇති බවයි සඳහන්.

මිට අමතරව මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙක් මියගොස් ඇති බව සඳහන්.