Friday, April 26, 2024

General line - 0115112241

මංගලගේ ප්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

හේමන්ත කහවලගේ




අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා සිදු කළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිවන බව පවසමින් පොලිස් මූලස්ථානයට අද (15) පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සත්‍ය ගවේෂකයේ සංවිධානයේ නියෝජිතයින් විසින්. ඒ පිළිබඳ කරුණු දැක්වූ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත.