Saturday, April 27, 2024

General line - 0115112241

තේරීම් කාරක සභාවට සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය කියයි

මහේෂ් චතුරංග/තරංග රුක්ෂාන් ජයසේකර





පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප‍්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි චෝදනා පිළිබ`ද සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මේ බව තහවුරු කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ඊයේ පත් කළ මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාමාජිකයින් 40 දෙනෙකුගෙන් සමන්විතයි.