Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමියන් දානමය පිංකමක් සඳහා මන්ත්‍රී තිලංගගේ නිවසට (PHOTOS)

නිශාන් ද සිල්වා




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ හිමිවරුන් 07දෙනෙකු දානමය පිංකමක් සඳහා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසට වැඩම කළා.

පුංචි බොරැල්ලේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන්ට දහවල් දානය පිලිගැන්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ජනපති සමාව ලැබීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දානමය පිංකමකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වනවා.