Monday, September 23, 2019
Hotline - 0770586666

ඥාණසාර හිමියන් දානමය පිංකමක් සඳහා මන්ත්‍රී තිලංගගේ නිවසට (PHOTOS)

නිශාන් ද සිල්වා

5711Views

 

 

 


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ හිමිවරුන් 07දෙනෙකු දානමය පිංකමක් සඳහා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසට වැඩම කළා.

පුංචි බොරැල්ලේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන්ට දහවල් දානය පිලිගැන්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ජනපති සමාව ලැබීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දානමය පිංකමකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වනවා.