Friday, April 26, 2024

General line - 0115112241

පුහුණුවේදි ආබාධයට ලක්වූ අවිශ්ක හා ඉසුරු උදාන සුවෙන්

කසුන් කැළුම්




දකුණු අප‍්‍රිකාව සමග පැවැති පුහුණු තරගයේ දී ආබාධයකට ලක් වූ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු සහ තුන් ඉරියව් කී‍්‍රීඩක ඉසුරු උදාන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නායක දිමුත් කරුණාරත්න පවසනවා. 

ඒ අනුව ඔවුන් දෙදෙනාම දෙවන පුහුණු තරගය සදහා ක‍්‍රීඩා කරනු ඇති බවයි ඔහු සදහන් කළේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 27 වනදා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.