Friday, April 26, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන් කෙටි කලකින් අත්අඩංගුවට ගන්න හැකි වුනා - අගමැති කියයි

සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කෙටි කලකදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත්වීම සම්බන්ධයෙන් විදේශ බුද්ධි සේවාවලද පැසසුමට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.