Saturday, April 27, 2024

General line - 0115112241

මහින්ද සහ මෝදි අතර දුරකතන සංවාදයක්

හේමන්ත කහවලගේ




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා. 

ඒ, ඉකුත්දා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් නැවත වරක් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසුවයි.

එහිදී දෙරටේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දීම ලබන බ‍්‍රහස්පතින්දා නවදිල්ලියේදී සිදු කිරීමට නියමිතයි. එම උත්සවය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.