Friday, April 26, 2024

General line - 0115112241

මුස්ලිම් අන්තවාදීන්ගෙන් පීඩා වූ බව පැවසු ෆාතිමාගෙන් CID ය පැය හයහමාරක් ප්‍රශ්න කරයි

කසුන් කැලුම්




මුස්ලිම් අන්තවාදීන්ගෙන් පීඩා සිදු වූ බව පවසමින් ඉකුත්දා මාධ්‍ය හමුවක් පැවැත්වූ අබ්දුල් හසන් ෆාතිමාගේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) පැය හයහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ තමන් සිංහල පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා අටලුගම මුස්ලිම් පල්ලියෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අබ්දුල් හසන් ෆාතිමා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.