Friday, April 26, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතු බවට මහින්දගෙන් යළි ප්‍රකාශයක්

සමන්ත කුමාර




මරණ දඬුවම දඩුවමක් ලෙස එලෙසම පැවතිය ද එය ක්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පිලියන්දල සිරි තිසරණ ධර්මායතනයේ අද (15) පැවැති පිංකමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.