Monday, January 27, 2020
Hotline - 0770586666

සොඳුරු මතක රැසක් ඉතිරි කරමින් මාලිංග සමුගනියි

කසුන් කැළුම්

1388Views




 

ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ පළමු එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භවීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින කි‍්‍රකට් තරගයද මෙය වනවා. 

එක්දින පිටියට අද සමුදෙන ලසිත් මාලිංග පිළිබදව නෙත් ස්පෝර්ට්ස්මන් තබන සටහනක් පහතින්,