Saturday, April 27, 2024

General line - 0115112241

සොඳුරු මතක රැසක් ඉතිරි කරමින් මාලිංග සමුගනියි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ පළමු එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භවීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින කි‍්‍රකට් තරගයද මෙය වනවා. 

එක්දින පිටියට අද සමුදෙන ලසිත් මාලිංග පිළිබදව නෙත් ස්පෝර්ට්ස්මන් තබන සටහනක් පහතින්,