Friday, April 26, 2024

General line - 0115112241

මාලිංගගේ අවසන් තරගයෙන් ක්‍රිකට් ආයතනයට ලොකු ආදායමක්

කසුන් කැළුම්




ලසිත් මාලිංග සහභාගී වූ අවසන් එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවියෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඉහළ ආදායමක් ලබා තිබෙනවා.

එම තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවියෙන් රුපියල් ලක්ෂ 160 ක ආදායමක් ලැබූ බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

එම තරගය ආරම්භයට දින 02 කට පෙරදීම ඊට අදාළ ප‍්‍රවේශ පත‍්‍ර සියල්ල අලෙවි වී තිබුණා.