Saturday, April 27, 2024

General line - 0115112241

සූදු ඔට්ටු ව්‍යාපාරවලට සම්බන්ධ කී‍්‍රඩා නිලධාරීන්ට ඇමති හරීන් වැට බඳියි

කසුන් කැලුම්




යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ නම් ඔවුන් කී‍්‍රඩා පරිපාලනයට එක්වීම වැළැක්වීම සඳහා කී‍්‍රඩා පනත සංශෝධනය කළ බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අද ප‍්‍රකාශ කළා

 තමන් ඊට අදාළ ගැසට් පත‍්‍රයට ද අත්සන් තැබූ බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍යහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ