Friday, April 26, 2024

General line - 0115112241

සිතුවිල්ලේ බලයෙන් ජීවිතය ජය ගන්නා හැටි




මිනිස් සිතෙහි ඇතිවන කුඩා සිතුවිල්ලකින් වුවද ජීවිතයේ විශාල වෙනසක් සිදු වීමට වැඩි ඉඩකඩක් ඇතැයි කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මිනිසාගේ සිතුවිලිවල ශක්තිය නිවැරදිව හඳුනා ගතහොත් ජීවිතය වෙනස් කර ගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,