Saturday, April 27, 2024

General line - 0115112241

අයවැය ලියවිල්ල බොරුවක් - ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු නෙත් එෆ් එම් අන්ලිමිටඞ්හිදී කියයි




පසුගිය වසර 20 ක කාලය පුරා ඉදිරිපත් කර ඇති අයවැය ලේඛණවල ඇතුළත් දත්ත ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.  

එම තත්ත්වය මගහරවා ගැනීම සදහා මහජන මුදල් කාරක සභාව මගින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී,  මහාචාර්ය ආශු මාරසිංහ මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.