Saturday, September 21, 2019
Hotline - 0770586666

කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලයි

439Views

 

 

 


පයාගල මහගම්මැද්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

ජාවාරම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පෙරන ලද කෘතිම රා ලීටර් දොළොස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ද මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා.