Friday, April 26, 2024

General line - 0115112241

කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලයි




පයාගල මහගම්මැද්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

ජාවාරම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පෙරන ලද කෘතිම රා ලීටර් දොළොස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ද මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා.