Saturday, April 27, 2024

General line - 0115112241

විධායක ජනාධිපති ධුරය ගැන සියළු පක්‍ෂ තීරණයක් ගතයුතු බව අගමැති කියයි




විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඒ ඒ පක්‍ෂ විසින් තීරණයක් ගතයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මීරිගම, පස්යාල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ත්‍රෛයිභාෂා මිශ්‍ර පාසලට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (20) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.