රටක් සංවර්ධනය කිරීම සදහා පොදු ප‍්‍රවාහන පහසුකම්ද දියුණු කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.